Jabuticaba tree (ජබුටිකාබා ශාකය)

ඔබ අන්තර්ජාලය තුල සැරිසරන විට විවිධ ඉදුනු මිහිරි පලතුරු  විවිධ  පුද්ගලයන් ගසේදීම කපා පෙන්වා එහි නවුම් බව පෙන්වන වීඩියෝ ඕනැතරම් දැක ඇත. වැඩි වශයෙන් චීන ,කොරියන් ජාතිකයන් මෙවැන දෑ පල කරයි.ඒ අතුරින් විශාල ගසක කද පුරා පිරී ඇති දම් පාට මිදි මෙන් ශාකයක් ගැන මතකද? 

අද අපි present media  තුලින් එම පල දැරන ජබුටිකාබා ගස පිළිබඳ  ඉගන ගනමු.

Jabuticaba tree (ජබුටිකාබා ශාකය)

☘️ශාකයයේ නම:- ජබුටිකාබා 

🍀වෙනත් නම් :- Brazilian grapetree, jaboticaba 

🍀විද්‍යත්මක නාමය :- Plinia cauliflora

මෙම පළතුරු ශාකය මිටර පහලවක් පමණ උසට වර්ධනය වන අතර එහි කඳ  පුරා රසවත් මිදි ගෙඩි හැඩයේ පලතුරු  විශාල  වශයෙන් හට ගනී. මේවා ඉදුණු පසු කෙලින්ම පළතුරක් ලෙස ආහාර  ලෙස ගත හැකිය.

ඉදුණු පළතුරු සහ යුෂ 
 
එමෙන්ම ජෑම්, පළතුරු යුෂ, වයින් ලෙසද පිලියල කර හැකිය.

 මෙම ශාකය පළතුරු ශාක⁣යක් ලෙස මෙන්ම බොන්සයි කලාවට පුහුණු කරන ශාකයක් ලෙසද යොදා ගනී.

ශාක⁣ය පුරා පුෂ්ප හටගෙන ඇති අයුරු
බොන්සයි ශාකයක් ලෙස පුහුණු කර ගසක් පළ දරා ඇති අයුරු

නිජබීම
 බ්‍රසීලය,ආජන්ටිනාව, බොලීවියාව, පේරු ආදි දකුණු  ඇමරිකාවනු කලාපීය රටවල් නිජබීමයි.

✍️සටහන :- ℙ𝕣𝕖𝕤𝕖𝕟𝕥 𝕄𝕖𝕕𝕚𝕒 𝕋𝕖𝕒𝕞©️


______________________________


මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ Present Media page එකට like කරන්න. ඔබගේ අදහස්  යෝජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැනුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න Share කරන්න.

ස්තුතියි..!


Post a Comment

0 Comments