ඉංග්‍රීසි පහසුවෙන් උගනිමු📖 Let's learn English easily.

ජාත්‍යන්තර  භාෂාවන් අතර  ප්‍රමුඛතම භාෂාව ලෙසින් ඉංග්‍රීසි  හැදින්වීම  වරදක් නැත. අප  රටේ වුවද ඉංග්‍රීසි  භාෂාවට ඉතා ඉහළ  පිළිගැනීමක් සමාජය තුළ ඇත. මේ නිසාම  සමාජයේ බොහෝ දෙනා ඉංග්‍රීසි  ඉගෙන  ගැනීමට  දැඩි කැමැත්තක් හා උනන්දුවක් දක්වයි.  නමුත්  බොහෝ දෙනකුට ඉංග්‍රීසි  නිවැරදිව ඉගනැනීම ගැටළු වී ඇත. ඒ නිසා ඔබගේ ඉංග්‍රීසි  දැනීම වර්ධනය  සදහා present medias අපි  ලිපි පෙළක් ගෙන ඔබ වෙතට  ඒමට  තීරණය කරෙමු.


ඉංග්‍රීසි  ඉගෙන  ගැනීමේදි මූලිකවම අප අවධානය  යොමු කරයුතු කරුණු  කිහිපයක්  ඇත. ඒ තුළින් ඔබට ඉතා පහසුවෙන්  ඉංග්‍රීසි  ඉගෙන ගත හැකිය.ඒ සදහා පහත පියවර  අනුගමනය  කරන්න. 

⭕️ඔබට තවමත් ඉංග්‍රීසි  නිවැරදිව කතා කිරීමට හෝ ලීමට බැරි ඇයි.? 🤔           Why can’t you still write ✍️ or speak 🗣 English fluently ?

1. ⁣බොහෝ දෙනකුට තම හිතේ ඇති අදහස කතා කීමට හෝ ලිවීමට අවශ්‍ය  වචන ප්‍රමාණය ඔවුන් සතුව නොමැති වීම එයට හේතුවයි.              

Lack of words in the mind  is the main cause those who can’t write or speak something in English correctly.

2. ඉංග්‍රීසි  යනු එක්තරා  භාෂාවක් වෙයි. එය තම මව්  භාෂාවේ  ආකරයටම භාවිතා කර නොහැකිය. බොහෝ දෙනකු ඉංග්‍රීසි  වරද්දවා කතා කීරීමට හෝ ලිවිමට හේතුව මෙයයි.    English is a language.those who try to speak English as same as their mother tongue  but we should understand both languages have deference.

3. තමා දන්නා වචන වුදවද නිවැරදි ආකරයෙන් හසුරවීමට නොදැනීම.                              Those who know the words in English don’t  know how to make a contact sentence using these words in a correct order 

4. ඉංග්‍රීසි  භාවිතා කීරිමට ඇති අවස්ථාවන් අවම වීම, කතා කීරීමට ගොස් සමාජයෙන් ලැජ්ජාවට ලක්වේයැයි බිය.                                                                                                                      Lack of opportunities for using English and the social forbear .

5. ඉගනගැනීමට අවශ්‍ය  පහසුකම් නොමැති වීම.කාලය,මුදල් ආදිය  සීමා විම.                

Lack of time, money and facilities  to learn English 

🤔ඉංග්‍රීසි පහසුවෙන්  ඉගෙන පුලුවන් ද❓                                                                                      Can English be learnt easily?

ඔව් .ඔබට පුලුවන් ! 

Yes, You can.!

ලෝකයේ හා අප රටේ ජීවත්වන පුලුවන්  තම දෙවැනි බස ලෙස ඉංග්‍රීසි  හසුරවනවා මෙන්ම ඔබටත් ඉංග්‍රීසි  පහසුවෙන්  ඉගෙන ගත හැකිය. පහත පියවර  අනුගමනය  කරන්න. Present medias   අපිත් අපට හැකි අයුරුන් ඔබගේ දැණුම වර්ධනය  උදෙසා ලිපි පෙළක් ගෙන ඒමට බලාපොරොත්තු  වන්නෙමු. පළමු ව මෙම උපදෙස්  පිළිපදින්න.


1.)තමා පිළිබඳ  ආත්ම  විශ්වාසක්  ඇතිකර ගන්න. සැම විටම ධනාත්මක  ලෙසින සිතන්න. එවිට ඔබට ඉංග්‍රීසි  ඉගෙන ගැනීමට සිත තුළ කැමැත්තක් ඇති කරාවි. එලෙසම  කැපවීමද ඉතාමත් වැදගත්ය.

Self confidence is very essential when you start learning English It will help you to make an interest in your mind for learning English. And also dedication is very important.

2.)ඉංග්‍රීසි නිවැරදි ආකරයට ලිවීමට හා කතා කීරීමට අවශ්‍ය මූලිකය ව්‍යාකරණ  රීතින් ටික ඉගෙන  ගන්නන.                                                                                                                                       Learn the basic grammar patterns for speaking 🗣 and writing ✍️ English correctly.

3.)දිනපතා නව වචන කිපිහික්වත් ඉගෙන ගන්න අවම දිනකට 10ක් වත් ඉගෙන ගන්න උත්සාහ  කරන්න. එවිට ඔබේ ඉංග්‍රීසි වචන මාලාව  දිනෙන් දින පුළුල් කරගත හැකිය.            Try to learn  at least ten new English words every day. Then you can broaden your vocabulary day by day.                                  

4.කුඩා ඉංග්‍රීසි  පොත් පත්තතරවල හා සගරා  ලිපි කියවන්න. එහිදි අපහසු  වචන තේරුම් ගැනීමට ශබ්ද කෝෂයක් පරිහරණය කරන්න.                                                                          Read small English books, articles of newspapers and  magazines. Refer a dictionary for  when you have unknown  words.

4.)ඔබ දන්නා කුඩා වචන එකතු කර සරල  වාඛ්‍ය  නිර්මාණය  කර ගන්න.                              Make small sentences by connecting the words that you know.

5) ඉංග්‍රීසි  පුලුවන්  අය සමග කතා කිරීමට ඔබ දන්නා පරිද උත්සාහ  කරන්න. වැරදුණ හොත් ඒ පිළිබද තැකීමක් නොකරන්න වරදින  තැන් ඔවුන්ගේන් අසා ඉගන ගන්නන. දිගටම කතා කරන්න.                                                                                                                      Speak in English  with the people who can speak In English. Don’t care if you do a mistake but learn your mistake and correct it. Continue your speak 🗣 

7.)සමාජ මාධ්‍ය වන facbook ,Youtube ආදිය තුළ ඇති භාෂා දැණුම වර්ධනය  කරන සමූහ, පේජ්වලට සම්බන්ධ  වන්න. නැතිනම් YouTube හි ඉංග්‍රීසි  ඉගැන්වීම්  පාඩම් වලට සවන් දෙන්න.                                                                                                                                                   Use social media to learn English.  Join the Facebook pages and groups which are for helping to learn English. And also you can use YouTube for improving your English knowledge.

8.)ඔබට තනිවම කුඩා වාක්‍ය  ⁣හෝ වචන හයියෙන් ශබ්ද  නගා උච්චාරණය  කර හැකිය. එමගින් එම වචන හුරුපුරුදු  වචන බවට පත්කර ගත හැකිය.                                                Self studies are very important you yourself can pronounce the sentence and words loudly. Then the words will be familiar to you.

9.)ඉංග්‍රීසි  වර්ධනය  සදහා සුදුසු  පළපුරුදු  දක්ෂ ගුරුවරයෙකුගේ සහය හො පාඨමාලාවකට සම්බන්ධ  විය හැකිය.                                                                                            You can learn English from a qualified teacher or a  course in formal way   


මේ ආකරයට ඔබත් ඉංග්‍රීසි  භාෂාව හසුරවීමට කැප වීම ඔබ තුළම ගොඩනගා ගන්නන.එවිට ඔබගේ සාර්ථකත්වය ඔබටම දැකගත හැකිය. මේ ලොවේ කැප වීම අධිෂ්ඨාන ඇතිවිට සිදුකර නොහැකි දෙයක් නොමැති  බව සිතේ තබා ගන්න. ඉරිදියේදි present medias  අපි ඔබගේ දැණුම උදෙසා අවශ්‍ය  ඉංග්‍රීසි  පාඩම් සරල අයඅරින ලිපි ලෙසින් ඉදිරිපත්  කරයි.

ඔබේ ඉංග්‍රීසි  දැනුම වර්ධනය  සදහා අපි සුභපැතුම් එක් කරමින්. තවත් නැවුම් ලිපි පොළක් ඇසුරෙන් ඉදිරි දිනකදි හමුවෙන පොරොන්දුවෙන් සමු ගනිමු.

 තවත්  මෙවැනි දැණුම් රැසක් අපගේ facbook  පිටුවෙන් ලබා ගත හැකිය. 


සටහන :- ඉසුරු නානායක්කාර (ඉංග්‍රීසි දේශක)                                                                             B.A (International Relations Sp. University of Colombo, Dip. and High Dip. in English)

(ඡායාරුප  අනර්ජාලය ඇසුරින්)

_________________________

මෙවැනි ලිපි කියවීමට අප හා දිගට සම්බන්ධ  වන්න. අපගේ page එකට like කරන්න. ඔබගේ අදහස්  යොජනා ,චෝදනා අපට comment කරන්න. ඔබ මෙම ලිපිය කියවීමෙන් දැණුමක් ලැබුවානම් අන් අයට බලා ගන්න. Share කරන්න.

ස්තුතියි..!

https://presentmedias.blogspot.com/2021/10/blog-post_8.html

Post a Comment

0 Comments